31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'ඇල්ල ඔඩිසි' ගමන් වාර වැඩි කෙරේ

‘ඇල්ල ඔඩිසි’ ගමන් වාර වැඩි කෙරේ

උඩරට දුම්රිය මාර්ගයේ සති අන්තයේ ධාවනය වන ‘ඇල්ල ඔඩිසි’ දුම්රිය ලබන 08 වැනිදා සිට තවත් දුම්රිය ගමන්වාර දෙකක් ධාවනයට පියවර ගෙන තිබෙනවා.

දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ලබන 08 වැනිදා සිට දැනට ධාවනය වන දුම්රියට අමතරව සෑම බ්‍රහස්පතින්දා දිනකම කොළඹ සිට බදුල්ල දක්වාත් සෑම සිකුරාදා දිනකම බදුල්ල සිට කොළඹ දක්වාත් දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වනු ඇති.