31.7 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට නිල සංචිත ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

මෙරට නිල සංචිත ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

2022 ජූලි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අනුව චීන මහජන බැංකුවේ ගනුදෙනු පහසුකම ඇතුළුව ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙස වාර්තා වේ.