විදුලි උපාංග ආනයනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති සීමා කිරීම් සහ තහනම් කිරීම් හේතුවෙන් ජනතාව විවිධ අපහසුතාවන්ට මුහුණ පා සිටිති.
විශේෂයෙන් ක්‍රියා විරහිත වූ විදුලි මෝටර සඳහා ඇතැම් අමතර කොටස්වල හිඟය හේතුවෙන් ඒවා අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.