27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන ගැටලුව විසඳෙන ලකුණු

ඉන්ධන ගැටලුව විසඳෙන ලකුණු

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු සිදුවන බව එම පිරිපහදුවේ නිලධාරියෙකු පැවසීය.

මේ වන විට දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1200ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1000ක් බැගින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කරන අතර දිනකට භූමිතෙල් මෙට්‍රික් ටොන් 500ක්ද පිරිපහදුවෙන් නිකුත් කරනු ලැබේ.

ඉන්ධන ගැටලුව අවසන් කිරීමේ අරමුණින් පිරිපහදුවේ නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන බවත් මින් පෙර පැවති ආකාරයටම පිරිපහදුව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.