27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටාගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

හරක් කටාගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

ඊයේ (08) සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 10ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මිදිගම, අහංගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි. සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශනවලදී ඔහු නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අපරාධකරුගේ සමීපතමයෙකු වන ලසන්ත වික්‍රමසේකර යන අයගේ සමීපතමයෙකු බවද වාර් තා වෙයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මිදිගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.