25.6 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන අමතර කොටස් මිල 300%කින් ඉහළට

වාහන අමතර කොටස් මිල 300%කින් ඉහළට

මේ වනවිට වෙළෙඳපොළේ වාහන අමතර කොටස් මිල 300%කින් ඉහළ ගොස් ඇතැයි අලෙවි නියෝජිතයෝ පවසති.

සියලුම වාහන සඳහා අවශ්‍ය ලිහිසි තෙල්, ටයර්, බැටරි යනාදී උපාංගවල හිඟය හේතුවෙන් වාහන නඩත්තු කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

එම උපාංග ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී ඇතිවන ගැටලු නිසා මෙම හිඟය ඇති වී ඇති බව වාහන අමතර කොටස් අලෙවිකරුවන් පවසයි.

මේ දිනවල වාහනයක සාමාන්‍ය නඩත්තු කටයුතු සඳහා රුපියල් 25000ක් වැය වන බව ඔවුන් පවසති.