26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොර ලබාගැනීමේදී ගැටලු රැසක්

පොහොර ලබාගැනීමේදී ගැටලු රැසක්

ලෝක වෙළෙඳපොළෙන් පොහොර ලබා ගැනීමේදී කෘෂිකර් ම අමාත්‍යාංශය ගැටලුවලට මුහුණ පා සිටී.

ඇතැම් පොහොර බෙදාහරින්නන් ආර් ථික අර් බුදය සහ තොග නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවට පොහොර සැපයීම ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.

පොහොර මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව පනවා ඇති කොන්දේසිවලට ජාත්‍යන්තර පොහොර බෙදාහරින්නන් එකඟ වීම ප්‍රතික්ෂේප කර ඇති බවද ඔහු දන්වා සිටියේය. කෙසේ වෙතත්, කෘෂිකර් ම අමාත්‍යාංශය පැවසුවේ පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් අමාත්‍යාංශය සතුව ඇති බවයි.

මහ කන්නයට පෙර වගා කටයුතු ආරම්භ කරන ගොවීන්ට පොහොර තොග ලබාදීමට අමාත්‍යාංශය අපේක්ෂා කෙරේ.