26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔන්ලයින් මැණික් අලෙවි කිරීමේ සීමාව ඉහළට

ඔන්ලයින් මැණික් අලෙවි කිරීමේ සීමාව ඉහළට

මැණික් හා ස්වර් ණාභරණ ඔන්ලයින් ක්‍රමයට අලෙවි කළ හැකි සීමාව ඇමරිකානු ඩොලර් 3000 දක්වා ඉහළ දමා තිබෙනවා.

මීට පෙර එම සීමාව ඇමරිකානු ඩොලර් 300 ලෙසයි පැවතියේ.

අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් මෙම නීති ලිහිල් කර තිබේ.

එමෙන්ම ප්‍රධාන තැපැල් කාර් යාල හරහා රේගු අවශ්‍යතා සම්පූර් ණ කිරීමෙන් අනතුරුව මැණික් හා ස්වර් ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියට පිවිස සිය නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමයට අලෙවි කිරීමට ව්‍යාපාරිකයන්ට හැකියාව ලැබෙනවා.

මැණික් අපනයනයෙන් ශ්‍රී ලංකාව පසුගිය වසරේ උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 297කි.