26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

සතොස ආයතනය මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා.

ඒ අනුව ආනයනික සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල් මැස්සෝ යන ද්‍රව්‍යවල මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව සභාපතිවරයා පවසනවා.

මෙම මිල ගණන් අද (09) සිට අඩුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.