27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් කෙරේ

සැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් කෙරේ

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 වැනිදා මෙරට ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද සිට එදින දක්වා ශෝකය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි.