හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අංශ ප්‍රධානියා මෙන්ම යුද හමුදා විශේෂ කාර් ය බළකායේ නිලධාරියකු වූ මහින්ද රණසිංහ බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් ධූරයට උසස් කර ඇත.
ජුලි 12 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැර ගියේය.
මහින්ද රණසිංහ රාජපක්ෂ යුවළ මාලදිවයිනේ සහ සිංගප්පූරුවේ රැඳී සිටින කාලය තුළ ඔවුන්ට ආරක්ෂාව සැලසීම විශේෂත්වයකි.