― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෝලියෝ නිසා නිව්යෝර් ක් නුවර හදිසි තත්ත්වයක්

පෝලියෝ නිසා නිව්යෝර් ක් නුවර හදිසි තත්ත්වයක්

පෝලියෝ තත්ත්වය හේතුවෙන් නිව්යෝර් ක් නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අපද්‍රව්‍ය සාම්පලවල පෝලියෝ වෛරසය ශරීරගත වීමත් සමඟ හදිසි නීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය.

මීට අමතරව පෝලියෝ රෝගයට එරෙහිව එන්නත් ලබාදීම වැඩි කිරීමට නිලධාරීන් බලාපොරොත්තු වන අතර පෝලියෝ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා සෑම දෙනාටම එන්නත් ලබාදිය යුතු බව නිව්යෝර් ක් බලධාරීන් මහජනතාවට උපදෙස් දී ඇත.