32 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදෙසැම්බරයේදී පළාත් පාලන මැතිවරණයක්

දෙසැම්බරයේදී පළාත් පාලන මැතිවරණයක්

ප්‍රාදේශීය සභාවල නිල කාලය ලබන වසරේ මාර් තු 20 වැනිදායින් අවසන් වේ.

ඔක්තෝබර් 30 වැනිදාට පෙර ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අනුව එළඹෙන දෙසැම්බර් මාසය වනවිට පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ප්‍රාදේශීය සභාවල නිල කාලය පසුගිය මාර් තු මාසයේදී අවසන් වූ අතර එය තවත් වසරකින් දීර් ඝ කෙරිණි.

ඒ අනුව එම කාලය අවසන් වීමට පෙර මැතිවරණ නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා ඇත.