රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වෙළෙඳපොළේ එළවළු මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
වෙළෙන්දන්ට අනුව බෝංචි කිලෝග්රෑමයක් රුපියල් 600 දක්වාද, කැරට් කිලෝවක් රුපියල් 400 දක්වාද, මිරිස් කිලෝග්රෑමයක් රුපියල් 800 දක්වාද, බටු කිලෝග්රෑමයක් රුපියල් 400 දක්වාද ඉහළ ගොස් ඇත.
මීට සමගාමීව පිපිඤ්ඤා, පෙයාර් ස් සහ ගස්ලබු මිලද ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර් තා වේ.