27 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තර් පාර් ලිමේන්තු මහලේකම් හා ජනපති අතර හමුවක්

අන්තර් පාර් ලිමේන්තු මහලේකම් හා ජනපති අතර හමුවක්

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චොන්ගොන් අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද ආරාධනයකට අනුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චොන්ගොන් දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (12) දිවයිනට පැමිණියේය.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවෙනු ඇති.