23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

ඊයේ (13) ඉන්දියාවේදී පැවති ප්‍රවීණයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් එංගලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායම පරදවා කඩුළු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 78ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දු වාර 14යි පන්දු 3ක දී කඩුලු තුනක් දැවී ජයග්‍රහණය ලබා ගත්තා.

සනත් ජයසූරිය මෙහිදී කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ ක්‍රීඩකයා බවට පත්වුණා.