31 C
Colombo
Tuesday, April 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉදිරියේදී දීර් ඝ විදුලි කප්පාදුවක්

ඉදිරියේදී දීර් ඝ විදුලි කප්පාදුවක්

මුදල් නොමැතිකම හේතුවෙන් ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමට මේ තාක් නොහැකි වී ඇත.

ඒ හේතුවෙන් ඉදිරියේදී දීර් ඝ විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.