28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරජයේ නිලධාරින් හරියට වැඩ කළා නම් දේශපාඥයින්ට විවේචන එල්ල වෙන්නෑ

රජයේ නිලධාරින් හරියට වැඩ කළා නම් දේශපාඥයින්ට විවේචන එල්ල වෙන්නෑ

රාජ්‍ය නිලධාරින් නිසි ලෙස සිය වගකීම් ඉෂ්ඨ කරන්නේ නම් දේශපාඥයින්ට ජනතාවගෙන් විවේචන එල්ල නොවන බව පාර් ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි ගම්මානවල ඉඩම් මායිම් පිළිබද පසුගියදා පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.