31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ චක්‍රලේඛය එළියට

රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ චක්‍රලේඛය එළියට

ජ්‍යෙෂ්ඨත්වයට අනුව විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරින් සඳහා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා දීමේ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය නිලධාරීන් සඳහා සිය සේවා කාලය තුළ මුළු ගණනින් වසර 5ක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකි වෙයි.