30 C
Colombo
Friday, April 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයුරෝපා සංගමයෙන් මෙරටට ඩොලර් මිලියන 23ක්

යුරෝපා සංගමයෙන් මෙරටට ඩොලර් මිලියන 23ක්

මෙරට තිරසාර කාර් මික සංවර් ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 23කට ආසන්න මූල්‍යාධාරයක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ කාර් මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර් ය Rene Van Berkel පැවසුවේ ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 22.83 ක් සහ යුරෝ මිලියන 18.75ක් මෙරටට ලබාදී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ කර් මාන්ත සංවර් ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර් මික සංවර් ධන සංවිධානයේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ රැස්වීමට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.