― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalජනතාව සිතිය යුත්තේ රට ගැනයි බඩ ගැන නෙමේ

ජනතාව සිතිය යුත්තේ රට ගැනයි බඩ ගැන නෙමේ

බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කල යුතු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

සි.බි රත්නායක අමාත්‍යවරයා ඒ බැව් (24) දින පැවසුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහනකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්මිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ ඉන්ධන මිල වැඩි කරේ ලෝක වෙලදපොලේ ඉන්ධන මිල වැඩි කිරිම සහ නැව් ගාස්තු වැඩි විම නිසා බවය.

මෙහිදි අදහස් දැක් වු ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ රසායනික පොහොර මේ වන විට මෙරටට ආනයනය කර ඇති බවයි.

ගොවින්ට සහනදායි මිලට රසායනික පොහොර ලබාදෙන බවද අමාත්‍යය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ