27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉදිරියේදී සපත්තුත් ගෙවීමේ ක්‍රමයට

ඉදිරියේදී සපත්තුත් ගෙවීමේ ක්‍රමයට

මෙරට තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමඟ සපත්තු කුට්ටම් ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත් වී තිබෙන බව වාර් තා වෙයි.

මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සැලසුම් කර ඇත්තේ රුපියල් 7,000 කට වඩා වැඩි මිලක් යටතේ අලෙවි වන සපත්තුයි.

ඒ අනුව රුපියල් 7,000 ක් පමණ වන සපත්තු කූට්ටමක් වාරික තුනකින් ගෙවීමට ලැබෙන බව දැනගන්නට ලැබේ.