― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතවත් ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් රිය අනතුරකට

තවත් ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් රිය අනතුරකට

ලංකාවේ තවත් ජනප්‍රිය පෞද්ගලික පන්ති ගුරුවරයෙක් අද (16) අළුයම රිය අනතුරකට ලක්ව තිබේ.

ඔහු උසස් පෙළ ජනප්‍රිය භෞතික විද්‍යා දේශක අසේල රණසිංහයි. අද අළුයම අනුරාධපුර සිට පන්ති අවසන් කර කුරුණෑගල දක්වා පැමිණෙමින් සිටියදී කුරුගෑගල මාස්පොතදී ඔහු මෙම හදිසි රිය අනතුරකට ලක්ව තිබේ.

සමාජ මාධ්‍ය පුරා මේ අනතුරට අදාළ ඡායාරූප සහ තොරතුරු මේ වනවිට සැරිසරනවා. පහත දැක්වෙන්නේ ඒ රිය අනතුරේ ඡායාරූප.

භෞතික විද්‍යා දේශක අසේල රණසිංහට අප ඉන්මන් සුවය ප්‍රාර්ථනා කරමු.