32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalතිරුක්කෝවිල් පොලීසිය ලෙයින් තෙත් වෙයි - පොලිස් නිලධාරීන් සිව් දෙනෙක් මරුට

තිරුක්කෝවිල් පොලීසිය ලෙයින් තෙත් වෙයි – පොලිස් නිලධාරීන් සිව් දෙනෙක් මරුට

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සේවය කළ සැරයන් වරයෙක් ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් නිලධාරීන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම සැරයන්වරයා විසින් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.සැකකරු පසුව ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාරවී තිබුණි.සැකකාර සැරයන් වරයා සතුව තිබූ ටී 56 ගිණි අවි දෙකක් සහ උණ්ඩ 19ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.