26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොහොර වර් ග කිහිපයක මිල අඩුවෙයි

පොහොර වර් ග කිහිපයක මිල අඩුවෙයි

පොහොර වර් ග කිහිපයක මිල අඩු කිටීමට පොහොර සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව ආනයනික යූරියා, තේ පොහොර සහ තවත් පොහොර වර් ග කිහිපයක මිල හෙට (21) සිට පහත දැමෙනු ඇත. ලෝක වෙළඳපොළේ පොහොර මිල පහත යෑම හේතුවෙන් මෙම මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

පොහොර ආනයනකරුවන්ගේ එකමුතුව පවසන්නේ කිලෝග්‍රෑම් පනහේ යූරියා පොහොර මිටියක් රුපියල් දස දහසකින් සහ තේ පොහොර මිටියක් රුපියල් දහසකින් පහත දමන බවයි.