29 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලබන වසරේ ජාතික නිදහස් සැමරුම ගාලුමුවදොරදී

ලබන වසරේ ජාතික නිදහස් සැමරුම ගාලුමුවදොරදී

ලබන වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 75 වැනි ජාතික නිදහස් දින සැමරුම ගාලුමුවදොරදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) නිදහස් දින සැමරුම් උලෙළ සංවිධාන කටයුතු පිළිබඳ ආරක්ෂක කමිටු රැස්වීම පැවති අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

‘එක්ව නැඟිටිමු’ යන තේමාව යටතේ ලබන වසරේ ජාතික නිදහස් දින සැමරුම පැවැත්වේ.