30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔස්ට්‍රෙලියාවෙන් ලැබෙන පළමු සහල් තොගය මෙරටට

ඔස්ට්‍රෙලියාවෙන් ලැබෙන පළමු සහල් තොගය මෙරටට

ආර් ථික අර් බුදයෙන් පීඩාවට පත්ව සිටින මෙරට ජනතාවට ඔස්ට්‍රෙලියානු රජයෙන් පිරිනැමෙන පළමු සහල් තොගය වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 600ක් ඊයේ (21) හිමි වී තිබේ.

මෙම සහල් තොගයේ වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වන අතර පීඩාවට පත්වූවන් වෙනුවෙන් මෙම සහල් කඩිනමින් බෙදාහැරීමට නියමිතය.

එමෙන්ම ඉදිරියේදී මෙම පරිත්‍යාගයේ ඉතිරි කොටසක් ලෙස සහල්, පරිප්පු සහ ආහාර පිසින තෙල් අඩංගු ආහාර තොගයක් ලැබීමට නියමිතව ඇත.