― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයෙන් අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් මෙරටට

චීනයෙන් අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් මෙරටට

අද (23) චීනයේ සිට මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් ගුවන් යානයක් පැමිණීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම ඖෂධ තොගය මෙරටට ලබා දී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 500 කට ආසන්නයි.

වකුගඩු රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් හා මාස 06 කට ප්‍රමාණවත් ජලභීතිකා එන්නත් තොගයක්ද එහි අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ඖෂධ ප්‍රදාන පිළිබඳ සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසීය.