29 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 09ක් ජීවිතක්ෂයට

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 09ක් ජීවිතක්ෂයට

රුසියාවේ ඉෂෙව්ස්ක් නගරයේ ප්‍රදේශයේ පාසලකට තුවක්කුකරුවෙකු එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර පාසල් ළමුන් 5 දෙනෙකු සිටින බව එහි දැඛ්වේ.

වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුකරු සියදිවි නසාගෙන ඇති අතර වෙඩි තැබීමේ අරමුණ කුමක් ද යන්න මෙතෙක තහවුරු වී නොමැත. රුසියානු මාධ්‍ය විසින් වෙඩි තැබීම සිදුවූ ගොඩනැගිල්ල තුළ දර්ශන අන්තර් ජාලය වෙත නිකුත් කරනු ලැබ ඇති අතර ඇතැම් දර් ශනවල පන්ති කාමරයක ලේ ඇති අයුරු සහ ජනේලයක වෙඩි උණ්ඩයක් ඇති අයුරු දක්නට ලැබෙයි.

ඇතැම් දරුවන් මේස යට වකුටු වී වෙඩි ප්‍රහාරයෙන් ආරක්ෂා වීමට සැඟව සිටින අයුරුද එම දර් ශනවල ඇතුළත්ය.