28.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලවත්තේදී පුද්ගලයෙක් දුම්රියට පනී

වැල්ලවත්තේදී පුද්ගලයෙක් දුම්රියට පනී

මුහුදුබඩ දුම්රිය මාර් ගයේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් පුද්ගලයෙකු ඊයේ (26) දහවල් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

දෙහිවල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියකට පැන අදාළ පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස සියදිවි හානිකරගත් පුද්ගලයාගේ අනන්‍යතාවය හඳුනාගෙන නොමැති අතර මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත්කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර් ශන සිදුකරනු ලබනවා.