27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් ගබඩා කරගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර් ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) පෑලියගොඩ, නවනුගේ පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝග්‍රෑම් 3,000ක ප්‍රමාණය සොයා ගැනීමට හැකිව ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පෑළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 සහ 48 යන පසුවන අය බවයි වාර් තා වන්නේ. ඔවුන් වැඩිදුර විමර් ශන කටයුතු සඳහා පෑළියගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය වෙත භාර දී ඇති අතර සීනි ගබඩාකර තිබූ ස්ථානය ඉදිරි අධිකරණ කටයුතු සඳහා මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා.