31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ සහාය

ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ සහාය

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ශ්‍රී ලංකාව සඳහා ආධාර ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සහාය ලබා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77 වැනි සැසිවාරයට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි නිව්යෝර් ක් නුවරදී මහලේකම්වරයා හමු වූ අවස්ථාවේදී මෙම සහතිකය ලබා දී ඇත.