― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර

ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර

පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ සඳහා මේ දිනවල සාම්පල රැස් කරමින් පවතින බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඔහු අවධාරණය කළේය.