31 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබිත්තර මිල ගැන යළි සමාලෝචනයක්

බිත්තර මිල ගැන යළි සමාලෝචනයක්

බිත්තර මිල ගණන් සම්බන්ධයෙන් යළි සමාලෝචනය කිරීමට තීරණය කර ඇති බව පශු සම්පත් සංවර් ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙට (28) සියලු පාර් ශවයන්ගේ සහභාගීත්වයෙන් ඊට අදාළ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් ප්‍රකාශ කළේය.

එහිදී ඒ පිළිබඳ නැවත සාකච්ඡා කර පාලන මිලෙහි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසුවේය. බිත්තර නිෂ්පාදකයින් ඉදිරිපත් කර ඇති නිෂ්පාදන වියදම සාධාරණද යන්න එම සාකච්ඡාවේදී සලකා බැලෙන බව අමාත්‍යවරයා පැවසීය.