30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsCOPE හා COPA කමිටු සාමාජිකයින් මෙන්න

COPE හා COPA කමිටු සාමාජිකයින් මෙන්න

කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා සාමාජිකයින් පත්කර තිබේ.

අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කෝප් සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් ප්‍රකාශයට පත්කර තිබෙනවා

ඒ අනුව මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් එම කමිටු සඳහා සාමාජිකයින් නම්කර තිබේ.

කෙසේවෙතත් කෝප් සහ කෝපා කමිටුවල සභාපතිවරුන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

කෝපා කමිටු සමාජිකයින් –

  1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
  2. ලසන්ත අලගියවන්න
  3. කාදර් මස්තාන්
  4. සුරේන් රාඝවන්
  5. ඩයනා ගමගේ
  6. එස්.බී දිසානායක
  7. තිස්ස අත්තනායක
  8. කබීර් හෂීම්
  9. සරත් වීරසේකර
  10. විමලවීර දිසානායක
  11. නිරෝෂන් පෙරේරා
  12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
  13. ජේ.සී අලවතුවල
  14. අශෝක අබේසිංහ
  15. බුද්ධික පතිරණ
  16. ජයන්ත සමරවීර
  17. හෙක්ටර් අප්පුහාමි
  18. හේෂා විතානගේ
  19. ප්‍රදීප් උඳුගොඩ
    20.ඉසුරු දොඩන්ගොඩ
  20. වසන්ත යාපා බණ්ඩාර
  21. ශනක්‍ය රාජපතිරන් රාසමාණික
  22. එන්. ඩබ්. එස් සහන් ප්‍රදීප් විතාන
  23. ඩී. වීරසිංහ
  24. වීරසුමන වීරසිංහ
  25. චරිත හේරත්
    27.හරිනි අමරසූරිය