30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ඔහු විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති අතර ඊයේ රාත්‍රි කාලයේදී ඔහු ඉන් පිටතට පැමිණ ඇති බවට ද අනාවරණ වී තිබේ. පොලීසිය සඳහන් කළේ,මෙම සිසුවා කඩවත – ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි

මෙම විශ්වවිද්‍යාලයේ මීට පෙර ද ඉංජිනේරු පීඨයේම තවත් සිසුවෙකු අතුරුදන්වී සිටියදී ඔහුගේ සිරුර මහවැලි ගඟේ තිබියදී සොයා ගනු ලැබුවා.