― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිතුමතේ දුරකතන ගාස්තු ඉහළ දැමීමට අවසර නැහැ - TRC

හිතුමතේ දුරකතන ගාස්තු ඉහළ දැමීමට අවසර නැහැ – TRC

අත්තනෝමතික ලෙසින් විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට සේවා ගාස්තු මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් නැතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හේතුවෙන් විදුලි සංදේශ ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි නාලිකා ගාස්තු වැඩිකිරීමට දුරකථන සහ අන්තර් ජාල සේවා සැපයුම් සමාගම් පියවර ගෙන තිබෙනවා. ජනතාව පිට බර පටවන දුරකථන සමාගම්වලට විරුද්ධව ගන්නා ක්‍රියාමාර් ග පිළිබඳව කොමිෂන් සභාව ජනතාව දැනුවත් කළ යුතු බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසනවා.