25.6 C
Colombo
Wednesday, December 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalෂී ජින්පින්ග් වශී කර දෙන්නැයි සීලවතී මෑණියන්ගෙන් ඉල්ලයි..

ෂී ජින්පින්ග් වශී කර දෙන්නැයි සීලවතී මෑණියන්ගෙන් ඉල්ලයි..

චීන ජනාධිපති ෂී ජින්පින්ග් තමාට වශි කර දෙන්නැයි තරුණියක් විසින් මෙරට ප්‍රසිද්ධ මන්ත‍්‍රාචාර්යවරියක් සීලවතී මෑනියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

සීලවතී මෑණියන් ඇමතිුමේදී කියා සිටියේ තමන්ට ඕනෑම පුද්ගලයෙක් පින්තූර දෙකක් එවූ සැනින් වශී කළ හැකි බවයි.

නමුත් චීන ජනාධිපතිවරයා වශී කර දෙන්නැයි ඉල්ලීම නිසා ඇය කෝපයට පත් වී කියා සිටියේ ප්‍රශ්නය ඇසූ තැනැත්තියගේ අතපය කඩා එක්තැන් කරන බවයි.

නෙත් ගුවන් විදුලිය මෙම හඬ පටය විකාශය කලේය.

https://www.facebook.com/watch/?ref=external&v=291740659589455