29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ලේ වෙඩි තැබීමක්

අද (12) දහවල් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.