26.7 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව ගංවතුරෙන් යටවෙයි

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව ගංවතුරෙන් යටවෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් එම හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට සැහැල්ලු වාහන ඇතුළු කිරීම හා ඉන් පිටවීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.