26.7 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදුබඩ දුම්රිය මාර්ගයට නව කාලසටහනක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයට නව කාලසටහනක්

මුහුදුබඩ මාර්ගයේ සිදුවන දුම්රිය ප්‍රමාදය අවම කිරීම සඳහා නව කාලසටහනක් සකස් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරියේදී එම කාලසටහන ප්‍රසිද්ධ කර ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවත් පවතින තත්ත්වය තුළ මාර්ග අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වුවහොත්, දුම්රිය ධාවනයේ හටගන්නා ප්‍රමාදවීම් තවදුරටත් සිදුවිය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙම තත්ත්වය හමුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වෙමින් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.