23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොට්ටු රැස්වීම් මාලාව නාවලපිටියෙන් ඇරඹේ

පොහොට්ටු රැස්වීම් මාලාව නාවලපිටියෙන් ඇරඹේ

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ ජේෂ්ඨයන් රැසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ රැස්වීම නාවලපිටිය නගරයේදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිත බව පොදුජන පෙරමුණු ලේකම් සාගර කාරියවසම් පවසයි.