― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලෝක සාගිනි දර්ශකයේ 64 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

ලෝක සාගිනි දර්ශකයේ 64 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

2022 වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

පසුගිය වසරේ සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 116 ක් අතරින් 65 වැනි ස්ථානය හිමි කරගත් අතර මෙවර ලකුණු 13.6ක් ලබා ගනිමින් 64 වෙනි ස්ථානයට පත්ව තිබේ.

මෙම වසරේ සාගිනි දර්ශකයේ දකුණු ආසියාතික රටවල් අතරින් ඉන්දියාව 107 වැනි ස්ථානයේ පසුවන අතර පාකිස්තානය 99 වැනි ස්ථානයේත් බංගලාදේශය 84 වැනි ස්ථානයේත් පසුවේ.

මෙවර සාගිනි දර්ශකයට රටවල් 121 ඇතුළත් කර තිබේ.