― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමුරුත්තෙට්ටුවේ හිමි වසන්ත සමරසිංහගෙන් මිලියන 100ක වන්දි ඉල්ලයි

මුරුත්තෙට්ටුවේ හිමි වසන්ත සමරසිංහගෙන් මිලියන 100ක වන්දි ඉල්ලයි

මේ දින කිහිපයේ රටේ දැඩි ලෙස කතාබහට ලක්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ V 8 රථයක් පිලිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමයි.

එම ප්‍රකාශය හේතුවෙන් අභයාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අපහාසයක් වූ බව උන්වහන්සේ අද දසත ලංකා ප්‍රවෘත්ති අංශයට අනාවරණය කළා.

මේ වන විට එම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවත් මිලියන 100 ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් ද වසන්ත සමරසිංහ මහතා වෙත යොමු කර ඇති බව දන්වා සිටියා.