2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට ඊයේ (17) හැකියව ලැබුණා.
ඔහුගේ දෙවැනි නවකතාව වූ ‘The Seven Moons of Maali Almeida’ නවකතාව මෙලෙස බුකර් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
මරණයෙන් නැවත පිබිදෙන ඡායාරූප ශිල්පියෙක් වටා ගෙතෙන කතාවක් මෙම නවකතාවේ ඇතුළත්.
එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළකරන ග්රන්ථ මෙම සම්මානය සඳහා සලකා බැලෙනවා.