26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතුරුදන් වූ නාවික යාත්‍රාව සමඟ සංඥා අරඹයි

අතුරුදන් වූ නාවික යාත්‍රාව සමඟ සංඥා අරඹයි

නාවිකයින් 06ක් සමඟ අතුරුදන්ව තිබූ නාවික යාත්‍රාව සමඟ යළි සම්බන්ධතාවය ඇතිකර ගත් බව නාවික හමුදාව පවසයි.

නාවිකයන් 06 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත මෙම යාත්‍රාව දකුණු මුහුදු තීරයේ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී සැප්තැම්බර් 16 වැනිදා සබඳතා බිඳ වැටුණි.

අතුරුදන් වූ යාත්‍රාව සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව මීට පෙර කලාපීය රටවලින් සහාය ඉල්ලා තිබුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ යාත්‍රාව සමඟ සන්නිවේදනය යළි ස්ථාපිත කිරීමට හැකි වූ බවයි.