― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් පලා යයි - Breaking

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් පලා යයි – Breaking

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු පලා ගොස් ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.

මෙසේ පලාගොස් ඇති රැදවියන් ගැන මෙතෙක් තොරතුරක් ලැබී නොමැති අතර මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළේ එම රැදවියන් බන්ධනාගාරයෙන් පිටත සේවයේ යොදවා සිටි අය බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ එක් සේවකයෙක් යටතේ එම රැදවියන් සිටි බවටයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.