― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋසස් පෙළ සහ ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන දෙසැම්බර් 18 වැනිදා හා උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාර මස 17 වැනිදා දක්වා පැවැත් වීමට තීරණය කර ඇති බවයි.