― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනේවාසිකාගාරය තුළ සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට

නේවාසිකාගාරය තුළ සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු මිය ගොස් තිබෙනවා.

පැල්පොල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවෙක් අද අලුයම විශ්විද්‍යාලීය නේවාසිකාගාරය තුළදී මියගොස් ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘතශරීරය බලංගොඩ මූලික රෝහලේ තබා ඇත.