28.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න සල්ලි නෑ - බිමල් රත්නායක

රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න සල්ලි නෑ – බිමල් රත්නායක

රජයේ සේවකයින්ගේ ඔක්තෝබර් මස වැටුප් ලබාදීම සඳහා මහ භාණ්ඩාගාරය සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බව බිමල් රත්නායක ට්විටර් සටහනක් තබමින් පවසයි.

එම සටහන සමඟ ඔහු මාධ්‍ය නිවේදනයක්ද උපුටා දක්වා තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ සේවකයින් සඳහා නියමිත දිනයේදීම වැටුප් ලබාදීමට මුදල් අමාත්‍යංශයට හැකියාවක් නොමැති බවයි.